Sunday, September 20, 2015

සියල්ල නොමිලේ ලබා දෙන්නෙ තාක්‍ෂණය ජනතාව අතරට ගෙනයන්නයි - ධනික පෙරේරා

"හෙළකුරු" යනු ජංගම දුරකථන පරිශීලකයන් අතර අතිශය ජනප්‍රිය අප්ලිකේශනයක්. සිංහල යතුරු පුවරුවක අඩුව කදිමට පිරවූ "හෙළකුරු" යනු අප භාෂා ලංකා සමාගමේ සාමූහික නිර්මාණයක්. මෙම ඇප්ලිකේශනය පිළිබඳ මෙන්ම අපගේ සෙසු ඇප්ලිකේශන පිළිබඳ "දිනමිණ" අප සමාගමේ නිර්මාතෘ ධනික පෙරේරා සමඟ කළ සංවාදයක් පසුගිය සෙනසුරාදා (2015 සැප්තැම්බර් 19) දිනමිණ පුවත්පතේ විශේෂාංගයක් ලෙස පළවුනා.

එම විශේෂාංගය දිනමිණ වෙබ් අඩවිය ඔස්සේ මෙතැනින් හෝ පහතින් ඔබට සම්පූර්ණයෙන් කියවිය හැකියි.




මෙම සංවාදයට එක් වූ දිනමිණ මාධ්‍යවේදිනී කාංචනා අමිලානි මෙනවියට අප සමාගමේ ස්තූතිය!

No comments:

Post a Comment