භාෂා ලංකා ආයතනයේ තවත් එක් නිර්මාණයක් වන Puvath Reader ජංගම දුරකථන යෙදුම 2016 වසරේ e-ස්වාභිමානී ජාතික සම්මානයෙන් පිදුම් ලබයි. Puvath Reader ජංගම දුරකථන යෙදුම හරහා ශ්රී ලංකික ජනතාවට පහසු වන ආකාරයෙන් ලංකාවේ සියලුම පුවත් එක් තැනකින් කියවීමට හැකියාව සලසා දී ඇත.
No comments:
Post a Comment