Infotel 2016 ශ්රී ලංකාවේ දැවැන්තම ICT ප්රදර්ශනය මෙම වසරේද නොවෙම්බර් මස 11,12,13 යන දිනයන්හි, කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ශාලාවේදී අති විශාල ජන සහබාගීත්වයකින් පැවැත් වුණි.පෙර වසරවල් වල දී මෙන්ම මෙවරත් අප භාෂා ආයතනය, INFOTEL
2016 ප්රදර්ශනයට සහභාගී වුනු අතර මෙවර අප විසින් ප්රදර්ශනය
නැරඹීමට පැමිණෙන මහජනතාවගේ පහසුව තකා Infotel ප්රදර්ශනය පිළිබද තොරතුරු ඇතුලත් ජංගම දුරකථන යෙදුමක් ද ඉදිරිපත් කරන ලදී.
අප ආයතනය විසින් නිරමාණය කරන ලද ජංගම දුරකථන
යෙදුම් මිලියන ගණනක් වූ ශ්රී ලාංකිකයන් භාවිතා කරත් අපගේ ආදරණීය පරිශීලක ජනතාව
මුහුණට මුහුණ හමුවීමට ඇත්තේ ඉතාමත්ම අඩු අවස්ථාවකි. එමනිසා Infotel වැනි මහජනයා එකතු වන ප්රදර්ශන වලට සහහාගී විමට අප දක්වන්නේ විශාල කැමැත්තකි.
No comments:
Post a Comment